This is one of the rarest EP's in the Philips collection. Legendary record producer Mr. Patrick Corera produced this under the Philips label. However due to unknown reason this EP from Camillus Perera is one of the hardest find in Philips EP collection. You can listen this EP under the Philips collection.
4 Comments
රෝහිත ප්‍රනාන්දු
9/7/2017 12:51:51 am
මෙම ගීත අතුරින් "මා සුරතල්" යන ගීතය 60 දශකයේ අග හා 70 දශකයේ මුල කාලවල ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සවස 1 ට ප්‍රචාරය වූ කාන්තා ඉල්ලීම්වල නිතර ප්‍රචාරය වුන. මෙම ගායකයාගේ සම්පූර්ණ නම කේ.එන්.කැමිලස් පෙරේරා වේ.
Reply
ජයාන් වේරපිටිය
4/13/2018 05:09:13 am
මට අවශ්‍ය "ඊවා මද්දුමගේ" මහත්මියගේ ගීත . හැකියාවක් තිබේ නම් කාරුණිකව සිතා මාහට ලබාදෙන්න.මාගෙ ඊමේල් ගිණුමට එවන්න.
Reply
Rohitha Fernando
7/26/2018 03:27:02 am
"ඊවා මද්දුමගේ" යන නම 70 දශකයේ ගුවන් විදුළි ගී අතර වූ ජනප්‍රිය ගායිකා නමක්. හැබැයි 80 දශකයෙන් පසු අකේ නම ඇසුනා මතක නැත. ගීත නම් බොහෝ වෙලාවට ඇත්තේ ගුවන් විදුලියේම පමණක් යයි මගේ හැගීමයි ජයාන්.
Jayan
9/8/2018 09:10:24 pm
හොඳයි මහත්මයා.ඇයගෙ වෙනත් ගීත කිහිපයක් හෝ තිබේ නම් මට ලබා දීමට කාරුණික වන්න.ඒවගෙම තවත් මං ඉල්ලීමක් කරනවා. මට ජෝතිපාල මහතා විසින් "හොඳද නරකද" යන චිත්‍රපටයට ගායනා කළ "මේ ගී කාටදැයි" යන ගීතයේ එම චිත්‍රපටයටම ගායනා කළ ගීතයත් එමෙන්ම ඔහුගේම "ටජ්මහක් තනවන්න බෑ මට" යන ගීතයේ මුල් ගැයුම් ගීතයත් මට ලබා දීමට කාරුණික වන්න.මාගෙ ඊමෙල් ගිණුමට එවන්න([email protected]).
Reply
Your comment will be posted after it is approved.
Leave a Reply. |
Sri Lankan Records News & Blog.Share your stories and collections with rest of the music loving fans. Archives
April 2020
Categories |